ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 4, 2026
ශ්‍රී ලාංකිකයන්ගේ දක්ෂතා අගයමින් රටේ අනාගත ශූරයන් දිරිගැන්වීම සඳහා දරන උත්සාහයේ තවත් පියවරක් ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෑතකදී හෙල්ල විසි කිරීමේ ක්‍රීඩාවෙන් වාර්තා පිට වාර්තා තබමින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංග පතිරගේ සන්නාම තානාපතිවරයෙකු ලෙස පත් කළ බව පසුගියදා නිවේදනය කළේය. මෙම පත්වීම නිල වශයෙන් ප්‍රකාශයට […]



