ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 4, 2026
දකුණු ආසියානු කලාපයේ උසස්ම ආහාර පාන හා සුඛෝපභෝගී සත්කාරක සේවාවක් සපයන ප්‍රමුඛතම ගමනාන්තය බවට පත්ව ඇති City of Dreams Sri Lanka හි Gatz, කොළඹ නගරයේ සජීවී විනෝදාස්වාදන සහ රාත්‍රී භෝජන සංස්කෘතියට නව මානයක් එක් කර තිබේ. Gatz හි විශේෂත්වය වන්නේ සවස් කාලය වනවිට සජිවී විනෝදාස්වාදය සමගින්, ආහාරපාන සහ සුහද හමුවීම් අතරට නැවුම් අත්දැකීමක් ළඟා කිරීමයි. […]



