ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 30, 2026
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රය තුළ විශ්වසනීය ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General), 2026 වසරේ ශ්‍රී ලංකාවේ අංක 1 වඩාත් ආදරණීයම (Most Loved) සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස ගෞරව ඇගයීමට පාත්‍ර වී ඇත. LMD – The Voice of Business සඟරාව මගින් පිරිනමන ලද මෙම ගෞරව ඇගයීම තුළින්, පාරිභෝගිකයින් SLIC General කෙරෙහි අඛණ්ඩව දක්වන […]



