අමානා බැංකුව සිය මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතියට සමගාමීව මේ වනවිට සුවිශේෂී නිවාස මූල්‍ය පහසුකමක් හඳුන්වා දී තිබේ. මෙහි විශේෂත්වය වන්නේ, එම පහසුකමට අදාළ මුදල නියමිත කාලයට පෙර ආපසු ගෙවා අවසන් කිරීමේදී ඒ සඳහා කිසිදු අමතර ගාස්තුවක් අය නොකිරීම ය. මෙය ශ්‍රී ලංකාවේ නිවාස මූල්‍ය පහසුකම් සම්ප්‍රදායේ පෙරළියක් ඇතිකරනු ඇත. ගනුදෙනුකරුවන්ට මුල්තැන දෙමින්, ඔවුන්ට […]