ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 19, 2024
මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩියිරුප්පු හි සිය නවතම ශාඛාව විවෘත කරමින් කොමර්ෂල් බැංකුව මෙම ශීඝ්‍රයෙන් වර්ධනය වන නගරයට ගෝලීය මට්ටමේ බැංකු සේවා හදුන්වා දී ඇත. මෙම ප්‍රදේශයට බැංකුව මගින් ලබා දී ඇති වැදගත්කම පිළිබිඹු කරමින් කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හාන් මුසීන් මහතා, කළමණාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා, බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ […]