Tag: මහ කන්නය

CARE-CAMP-PR-LBN.jpg

1min120
මහ කන්නයට සැරසෙන ට්‍රැක්ටර් රථ හිමියන්ට අත්වැලක් වෙමින් DIMO Agribusinesses හි කෘෂි යන්ත්‍රෝපකරණ අංශය තුන්වන වරටත්  පවත්වන ලද සේවා සත්කාරය  “DIMO Care Camp” ට්‍රැක්ටර් රථ සේවා කඳවුර සහ Mahindra ට්‍රැක්ටර් සේවා කඳවුරු මාලාව ද විශාල ට්‍රැක්ටර් රථ හිමියන් පිරිසක් ආකර්ෂණය කරගනිමින් පසුගියදා අතිසාර්ථකව නිමා විය. මෙවර මෙම වැඩසටහන්වල විශේෂත්වය වන්නේ ට්‍රැක්ටර් හිමිකරුවන්ට නිසි නඩත්තුවේ වැදගත්කම  […]

CEAT-Puddle-XL-tractor-tyre.jpg

1min400
කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා වූ සිය කැපවීම තවදුරටත් විදහා දක්වමින් මහ කන්නයේ අස්වැන්න නෙළන කාලයට සරිලන පරිදි නව ට්‍රැක්ටර් ටයරයක් සියැට් කැලණි සමාගම එළිදක්වා ඇත. සමාගම පැවසූයේ ‘13.6-28 PUDDLE XL TT 12 PR’ ලෙස නම්කර ඇති නවමු ක්‍රොස්-ප්ලයි ටයරය විශේෂයෙන් කෘෂිකාර්මික ට්‍රැක්ටර් සඳහා ම නිර්මාණය කර ඇති බවත් ගොවිතැන් හා ට්‍රැක්ටර් වැඩ වඩා පහසුවෙන් හා කාර්යක්ෂම […]

Ran-Kethe-Wap-Magula-2024-LBN.jpg

1min330
මෙරට කෘෂිකාර්මික ජනතාවගේ ජීවනෝපාය නගාසිටුවීම හා දේශීය ගොවි ප්‍රජාව වෙත කෘතගුණ දැක්වීමක් වශයෙන් කොමර්ෂල් බැංකුව මහ කන්නයේ වගා කටයුතුවල ආරම්භය සටහන් කරමින් ‘රන් කෙතේ වප් මඟුල’ සාම්ප්‍රදායික සංස්කෘතික උත්සවය තිස්සමහාරාමයේ දී පවත්වන ලදී. සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර මුල් කරගනිමින් තිස්සමහාරාම රජ මහා විහාරයට යාබද කුඹුරුයායේ පවත්වන ලද මෙම උත්සවය කෘෂිකාර්මික ප්‍රජාව ඇගයීම වෙනුවෙන් හා අනාගතය වෙනුවෙන් […]

Image-LBN.jpeg

1min180
මහ කන්නයට සැරසෙන ගොවි ජනතාවට අත්වැලක්වෙමින් DIMO ආයතනය නොමිලේ පවත්වන ලද  “DIMO Care Camp” ට්‍රැක්ටර් රථ සේවා කඳවුර විශාල ට්‍රැක්ටර් රථ හිමියන් පිරිසක් ආකර්ෂණය කරගනිමින් පසුගියදා දෙවන වරටත් අතිසාර්ථකව නිමවිය. කෘෂිකර්මාන්ත කටයුතුවල කාර්යක්ෂමතාවය සහ එහි ගුණාත්මකභාවය කෙරෙහි කෘෂි යන්ත්‍රෝපකරණවල නිසි නඩත්තුව ඉතා වැදගත් වන අතර ඒ සඳහා මෙරට ගොවි ජනතාව වෙත සිය දායකත්වය ලබාදීමේ පරමාර්ථයෙන් […]

Dimo-02-1-1-LBN.jpg

1min760
      DIMO සිය දීර්ගකාලීන හවුල්කරු වන මහින්ද්‍රා ට්‍රැක්ටර්ස් සමඟ එක්ව  මහ කන්නයට අවශ්‍ය වගා ඉඩම්  සැකසීමේ කටයුතු නොමිලේ සැපයීම උදෙසා  ක්‍රියාත්මක කරන ලද “ගොවි දිවි සුව පිණිස” ව්‍යාපෘතිය මෑතකදී නිම කරන ලදී. දේශීය ගොවි ප්‍රජාවට මෙම දුෂ්කර කාල වකවානුවේ ශක්තියක් වීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. මෙම මාස 3ක ව්‍යාපෘතිය හරහා වගා ඉඩම්  අක්කර 250ක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව