Tag: මහා සභා රැස්වීම

PA-POST-AGM-IMAGE-02-LBN.jpg

1min190
ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 170 වැනි මහා සභා රැස්වීම පසුගිය සැප්තැම්බර් 14 වන දින කොළඹ ගලධාරී හෝටලයේදී සාර්ථකව අවසන් විය. හේලීස් සමූහ ව්‍යාපාරයේ සභාපති හා ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ එම මහා සභා රැස්වීම මෙරට වැවිලි කර්මාන්තයේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කිරීමට සමත් විය. මෙතෙක් එම සංගමයේ සභාපති ධූරයේ කටයුතු කළ […]

CL2A9200_1_11zon-LBN.jpg

1min60
තේ අපනයනකරුවන්ගේ සංගමයේ 25 වන වාර්ෂික මහා සභා රැස්වීම 2024 සැප්තැම්බර් 06 දින ටාජ් සමුද්‍රා හෝටලයේ Grand Marquee හිදී පැවැත්විණි. මෙම රැස්වීම මෙරට තේ කර්මාන්තයේ වාර්ෂික ඉසව් අතරම ප්‍රමුඛතම ඉසව්වක් ලෙස සැලකේ. මෙවර මෙම රැස්වීමට තේ කර්මාන්තය නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් 500 කට අධික පිරිසක් සහභාගී වූහ. මෙහිදී තේ අපනයනකරුවන්ගේ සංගමයේ 25 වන සංවත්සරය […]

AGM-LBN.jpg

1min140
DFCC බැංකුවේ කොටස් හිමිකරුවන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන වාර්ෂික මහා සභා රැස්වීම 2024 මාර්තු 28 වන දින එම බැංකුවේ ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී ඉදිරි මූල්‍ය වර්ෂය තුළ සිදුකිරීමට නියමිත වැදගත් ව්‍යාපාරික කටයුතු රැසක් සම්බන්ධයෙන් කොටස් හිමියෝ තම ඡන්දය ප්‍රකාශ කළහ. එමෙන්ම මෙය DFCC බැංකුවට තමන් 2023/24 මූල්‍ය වර්ෂය තුළ අත්කරගත් ජයග්‍රහණ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට […]

Committee-members-LBN.jpg

1min160
2024 වර්ෂය සඳහා විකල්ප මූල්‍ය ආයතන සංගමයේ (Association of Alternate Financial Institutions – AAFI) නව පාලක මණ්ඩලය පත්කිරීම, 2023 දෙසැම්බර් 13 දින පැවති එම සංගමයේ විශේෂ මහා සභා රැස්වීමේදී සිදුකරන ලදි.  2015 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී විකල්ප මූල්‍ය ආයතන සංගමය පිහිටුවන ලද්දේ, ශ්‍රී ලංකාවේ පොලිය මත පදනම් නොවූ විකල්ප මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා අවශ්‍ය පියවර […]

Image-1-LBN.jpeg

1min250
      ලෝකයේ අංක එකේ ඇඟළුම් නිෂ්පාදනය කරනු ලබන රට බවට ශ‍්‍රී ලංකාව පත් කරවීමේ අවසාන ඉලක්කය කරා මෙහෙයවනු ලබන ඉහළම ආයතනය වන ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) සිය 19 වැනි වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා පැවති අතර එහිදී ශරඞ් අමලියන් මහතා එහි සභාපති ලෙස නැවතත් තේරී පත් විය. මේ අතර නියෝජ්‍ය සභාපතිවරුන් ලෙස […]

TEA-AGM-2022-LBN-Fill.jpg

1min260
      ක්ෂේත්‍රය මුහුණ දෙන ගැටලු පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමයේ 23 වැනි වාර්ෂික මහා සභා රැස්වීම 2022 සැප්තැම්බර් 09 වන දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ‘ඕක් රූම්’ හිදී පැවැත්විණි. COVID-19 රෝග ව්‍යාප්තියෙන් පසුව ප්‍රථම වරට සාමාන්‍ය පරිදි පවත්වන ලද මෙම රැස්වීමෙහි තේමාව වූයේ “The Challenge of Change” යන්නයි. උත්සවයේ ප්‍රධාන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව