ලංකා ව්යාපාරික පුවත් - LBNMay 15, 2026
දකුණු ආසියාවේ ප්රථම “2026 One Love Reggae සංගීත උළෙල” 2026 අගෝස්තු 7 සිට 9 දක්වා බෙන්තොට වෙරළ තීරයේදී පැවැත්වෙන බව එහි සංවිධායකයින් ඊයේ නිවේදනය කළහ. මෙම සංගීත උළෙලට ලොව සුප්‍රකට රෙගේ සංගීත කලාකරුවන් 9 දෙනෙකු සහභාගී වීමට නියමිත අතර එය කලාපයේ පැවැත්වෙන දැවැන්තම රෙගේ හමුවලින් එකක් ලෙස සැලකේ. මෙම සංගීත උළෙල සෑම දිනකම පස්වරු 5.00 […]




