Tag: පෝෂණ වැඩසටහන

Provision-of-school-meals-to-Pre-school-children.jpg

1min290
      2022 වසරේ අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව, එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් හි දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජෝර්ජ් ලැරියා- ඇඩ්ජේ මහතා මෙසේ පැවසී ය: “ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් අඩකට වැඩි ප්‍රමාණයකට කිසියම් ආකාරයකට හදිසි සහන අවශ්‍යයි. දරුවන්ගේ අධ්‍යාපනය වසර දෙකක කාලයක් පුරා විවිධාකාර බාධාවන්ට ලක් වූ  අතර, දරුවන් පාසල් […]

Image-01.jpg

1min340
      ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පුද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ගැබිනි මවුවරුන්ට සහාය වීම සඳහා සිය ප‍්‍රධානතම ආයතනික සමාජ සත්කාරයක් වන ‘ඔබ වෙනුවෙන් අපි’ පෝෂණ වැඩසටහනේ දෙවන අදියර පසුගියදා දියත් කළේය. මෙම වැඩසටහන කුඩා දරුවන් සහ ගැබිනි මව්වරුන් අතර සුලබව දක්නට ඇති මන්දපෝෂණ තත්වයට එරෙහිව සටන් කිරීම සඳහා වන බැංකුවේ ස්ථිර කැපවීම […]

Image-LBN-2.jpg

1min460
      Sunshine Holdings PLC හි ආයතනික සමාජ වගකීම් පිළිබඳ අංශය වන Sunshine Foundation for Good (SFG) මෑතකදී ශ‍්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආයතනය (SLCP) සමඟ අත්වැල් බැඳගනිමින් එහි ළමා පෝෂණ වැඩසටහන වන “Feed a Child” වැඩසටහනට සහාය දැක්විය. පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ ශ‍්‍රී ලංකාවේ දරුවන් මන්දපෝෂණයෙන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතා […]

Images-1-4-LBN-Fill.jpg

1min460
      කුඩා දරුවන් අතර බහුලව දක්නට ඇති පෝෂණ ඌණතාවයක් වන මන්දපෝෂණයට එරෙහිව සටන් කරමින්, ශ‍්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගිකයා කේන්ද්‍රකොට ගත් බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය ප‍්‍රධානතම ආයතනික සමාජ සත්කාරයක් වන ‘ඔබ වෙනුවෙන් අපි’ වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙස අත්‍යවශ්‍ය පෝෂණ වැඩසටහනක් පසුගියදා දියත් කළේය. පවතින ආර්ථික අර්බුදය හමුවේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව