අමානා බැංකුව සිය පුත්තලම ශාඛාව වැඩි ඉඩපහසුකම් සහිත, වඩාත් පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක විවෘත කිරීමට පසුගියදා පියවර ගත්තේ ය. ඒ අනුව දැන් අමානා බැංකුවේ පුත්තලම ශාඛාව අංක 34, කුරුණෑගල පාර, පුත්තලම යන ස්ථානයේ පිහිටා තිබේ. තම ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා අමානා බැංකුව දරන නිරන්තර උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙය සිදුකරන ලදි. නව […]