අමානා බැංකුව පසුගියදා පුත්තලම මූලික රෝහලට ‘Non-invasive’ වර්ගයේ වෙන්ටිලේටර් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට කටයුතු කළේ ය. ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින දරුණු COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් බොහෝ රෝහල් වල අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ හිඟයක් පවතින අතර, එවැනි තත්ත්වයක් හමුවේ අමානා බැංකුව පරිත්‍යාග කළ මෙම යන්ත්‍රය රෝගීන් රැසකගේ ජීවිත බේරාගැනීමට මහෝපකාරී වනු ඇත. අමානා […]