ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 30, 2026
ලොව ප්රමුඛ පෙළේ තීන්ත හා ආලේපන නිෂ්පාදන සමාගමක් මෙන්ම ශ්රී ලංකාවේ Dulux තීන්ත නිෂ්පාදකයාද වන AkzoNobel සමාගම, Dulux නිෂ්පාදන භාවිතා කරන පින්තාරු ශිල්පීන්ට උපහාර පිදීම සඳහා ‘පින්තාරු ප්රණාම’ නමින් දීපව්යාප්ත වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙම වැඩසටහන යටතේ සැප්තැම්බර් 18 දින Water’s Edge හිදී පැවැත්වුණු උත්සවයට දක්ෂ පින්තාරු ශිල්පීහු රැසක් එක්වූහ. එහිදී AkzoNobel සමාගමේ උන්නතිය උදෙසා […]



