ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 9, 2021
ශ්රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරළත් ආයතනය (CIMA) සමග එක්ව වාර්ෂිකව පවත්වන සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ඇගයීමට පාත‍්‍ර වූ සමාගම් 10 අතරට නැවත වතාවක් තේරී පත්වීමට පසුගියදා සමත් විය. මෙම ඇගයීමට ලක් වූ ලැයිස්තුවේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සමාගම් 10 අතරට කොමර්ෂල් බැංකුව පිට පිටම තේරී පත් වූ සිව්වන අවස්ථාව […]