ලංකා ව්යාපාරික පුවත් - LBNJune 22, 2025
ෂරියා නීතිවලට අනුකූල බැංකු නිෂ්පාදන හා සේවා සොයන ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් කොමර්ෂල් බැංකුව විසින් පිටකොටුවේ ප්රධාන වීදියේ පිහිටි තම ශාඛාවේ දී ඉස්ලාමීය බැංකු කටයුතු සඳහා ම වෙන් වූ කවුන්ටරයක් විවෘත කර ඇත. මෙය කොමර්ෂල් බැංකුව විසින් පිහිටුවන ලද තුන්වන මෙවැනි විශේෂිත කවුන්ටරයයි. බැංකුවේ ඉස්ලාමීය බැංකු ඒකකයේ ප්රධාන ශාඛාව කොළඹ 01, නගර ශාඛා කාර්යාල ගොඩනැගිල්ලේ පිහිටා […]




