ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 29, 2026
පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්රීස් ලිමිටඩ් (Pelwatte Dairy Industries Limited) සමාගම විසින් අනගත තරුණ පරපුරේ ක්රීඩාව සහ පෝෂණය වෙනුවෙන් සිය දායකත්වය නිරන්තරයෙන් පිරිනමනු ලැබේ. ඒ අනුව, ශ්රී ලාංකේය තරුණ පරපුරේ කුසලතා වර්ධනය, ක්රීඩා විශිෂ්ටත්වය සහ අනාගත පරම්පරාවේ යහපැවැත්ම වෙනුවෙන් කැපවී සිටින පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්රීස් සමාගම, රාජකීය – තෝමියන් ඔරු පැදීම හෙවත් රෙගාටා තරගාවලිය වෙනුවෙන් ගල්කිස්ස සාන්ත තෝමස් […]



