ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 26, 2025
‘හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකු කෝපරේෂන් (HSBC) ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන පාරිභෝගික බැංකු කටයුතු’ මුළුමනින්ම නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) විසින් පවරාගත් බව සතුටින් නිවේදනය කර සිටී. HSBC විසින් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන ගිය පාරිභෝගික බැංකුකරණ කටයුතු සියල්ල නේෂන්ස් ට්‍රස්ට් බැංකුව භාරයට පත්වෙන අතර, ‘ප්රමුඛපෙළේ බැංකුකරණ ගනුදෙනුකරුවන්, ක්‍රෙඩිට් කාඩ්පත්, පෞද්ගලික ණය ඇතුළුව දළ වශයෙන් නවතම ගනුදෙනුකරුවන් 200,000කගේ ගිණුම්’ […]



