ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 13, 2025
2025 නොවැම්බර් 12, කොළඹ: DFCC බැංකුව (DFCC Bank PLC), එක්සත් රාජධානියේ ස්ටෑන්ඩට් චාර්ටර්ඩ් බැංකුවේ ශ්‍රී ලාංකීය බැංකු ශාඛාව (SCB Sri Lanka), ඔස්සේ සිදුකරනු ලැබූ සේවා රැසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වන ගිවිසුමකට එළඹ ඇති බව සතුටින් නිවේදනය කර සිටී. මෙමගින් SCB ශ්‍රී ලංකා හි ධන සම්පත් කළමනාකරණ සහ පුද්ගල/ පාරිභෝගික බැංකුකරණ ව්‍යාපාරය අත්පත් කර ගැනීමට නියමිතය. […]



