ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 17, 2026
සෙලාන් බැංකුව පසුගියදා පැවැත්වුණු ‘Euromoney Awards for Excellence 2026’ හිදී ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව (Best Bank for Customer Experience) සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව (Best Bank for SMEs) ලෙස සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන Euromoney සම්මාන උළෙලේදී රටවල් අනුව පිරිනමන ප්‍රධානතම සම්මාන දෙකකි. Euromoney යනු […]



