ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 10, 2024
LMD සඟරාව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 100 ශ්‍රේණිගත කිරීමේ 2024 සංස්කරණයෙහි ස්ථාන 05ක් ඉදිරියට පැමිණෙමින් සමස්ත දෙවන ස්ථානය අත්කර ගැනීමට කොමර්ෂල් බැංකුව සමත් වී ඇත. මේ සමඟ කොමර්ෂල් බැංකුව LMD 100 හි ඉහළම ශ්‍රේණිගත බැංකුව ලෙස සිය තත්ත්වය පවත්වාගෙන සිටිනවා පමණක් නොව, පිරිවැටුම මත පදනම් වූ ප්‍රධාන ශ්‍රේණිගත කිරීමෙහි සිටින ශ්‍රී […]