ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 13, 2024
සමස්ත ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය නොකරන ණය පැහැර හරින්නන් කිහිප දෙනෙකුගේ බලපෑම්වලට ප්‍රතිචාරයක් ලෙස පරාටේ නීතිය හරහා ණය අයකර ගැනීම අත්හිටුවමින් ආණ්ඩුව ගත් ඒකපාර්ශවීය තීරණය මෙරට ආර්ථිකයේ හදවත හා ජීවනාලිය බඳු වූ බැංකු ක්ෂේත්‍රයට විශාල සෘණාත්මක බලපෑමක් ඇති කරනු ඇති බව ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) ප්‍රකාශ කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) බලපත්‍රලාභී රාජ්‍ය […]