ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 1, 2025
DFCC බැංකුව මෙරට ප්‍රථම වරට නීල බැඳුම්කරයක් නිකුත් කරමින් නවෝත්පාදන සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙය ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සහ වෙරළ ආශ්‍රිත සම්පත් ආරක්ෂා කිරීම සහ ඒවා තිරසාර අන්දමින් භාවිත කිරීම සඳහා වූ ව්‍යාපෘති සඳහා, මූල්‍ය ආධාර සැපයීමට වෙන් කරන ලද රුපියල් බිලියන 3 ක සමස්ත නිකුතුවකි. ෆිච් රේටින්ග්ස් වෙතින් ‘A(EXP)(lka)’ ශ්‍රේණිගත කිරීමක් ලබා ගැනීමට අපේක්ෂිත මෙම […]



