වත්මන් තත්වය සැලකිල්ලට ගනිමින් සිය කාඞ්පත් හිමියන්ට නිවසේ සිට සාප්පු සවාරි අත්දැකීමක් ලබා ගත හැකි බව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට ප‍්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැල් සහ මාර්ගගත (online) අලෙවිසැල් සමඟ අත්වැල් බැඳ ගනිමින් විශේෂ ප‍්‍රතිලාභ රැුසක් හා පහසු වාරික ගෙවීමේ සැලසුම් සහිත සුවිශේෂී ප‍්‍රවර්ධන වැඩසටහනක් හඳුන්වා […]