Tag: නිර්මාණකරුවන්

Image-I-LBN.jpeg

1min150
පාරිසරික සුරක්ෂිතතාව යනු නිර්මාණාත්මක ඉදිරිකිරීම් සැලසුමක තිබිය යුතු ප්‍රමුඛතම ලක්ෂණයකි. මිනිසාගේ අවශ්‍යතා නිසි පරිදි සපුරාලන අතරම ජලය, ගස් වැල් හා සතා සිවුපාවුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ මෙහිදී ඉතාමත් වැදගත් වේ. ජෙෆ්රි බාවා භාරය මඟින් හඳුන්වා දී ඇති ජෙෆ්රි බාවා Moonamal සම්මානයේ ප්‍රමුඛ අරමුණ වන්නේද එවන් නිර්මාණ සැලසුම් දිරි ගන්වමින් නිර්මාණකරුවන් තුල නව චින්තනයක් ගොඩනැගීමට […]

IMG-20260610-WA0021.jpg

1min100
Design Square ඇකඩමිය අභ්‍යන්තර සැලසුම්කරණ අධ්‍යාපනයේ නව යුගයක් සනිටුහන් කරමින් සිය ගමන නිල වශයෙන් ආරම්භ කළේය. කටුනායක Ramada හෝටලයේ පැවැති උත්කර්ෂවත් උත්සවයකදී එළිදැක්වුණු මෙම නව අධ්‍යාපන ආකෘතිය, සාම්ප්‍රදායික න්‍යායන්ගෙන් ඔබ්බට යමින් ප්‍රායෝගික කර්මාන්ත අත්දැකීම්, ප්‍රවීණයන්ගේ මඟපෙන්වීම සහ සැබෑ ව්‍යාපෘති අත්දැකීම්වලට මුල්තැන ලබාදෙයි. මෙම ක්ෂේත්‍රයේ වත්මන් ප්‍රධානතම අභියෝගයක් වන පන්තිකාමර අධ්‍යාපනය සහ වෘත්තීය ප්‍රායෝගික භාවිතය අතර […]

SYNERGY-S-LBN.jpg

1min200
පෙබරවාරි 21 බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත Global Synergy 2026 සම්මාන උළෙල සඳහා සියලු කටයුතු සූදානම් කර අවසන් බව සංවිධායකයන් නිවේදනය කර තිබේ. ව්‍යාපාරිකයන්, වෘත්තිකයන් සහ නිර්මාණකරුවන් ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන ආරාධිතයන් රැසක් ඊට සහභාගී වීමට නියමිතය. පෙබරවාරි 10 දක්වා නිල වෙබ් අඩවිය ඔස්සේ ජනප්‍රිය කාණ්ඩය යටතේ කලාකරුවන් සදහා වන සම්මාන සඳහා […]

Image-Minuk-Weerakoon.jpg

1min360
මිනුක් වීරකෝන් විසිනි ශ්‍රී ලංකාව කලාපයේ සාක්ෂරතාවයෙන් ඉහළ රටක් ලෙස කලක සිට පිළිගෙන ඇත. ඒ නිසාම මෙරට අධ්‍යාපන විභාගවලින් සමත්ව වන පිරිසද දිනෙන් දින ඉහළ යමින් පවතී. රටක අධ්‍යාපන ක්‍රමයක් කාලයට හා ප්‍රජාවට සාපේක්ෂව වෙනස් විය යුතු වුවත් ශ්‍රී ලංකාවේ එම තත්වය සිදු වන්නේ ඉතා හෙමිනි. මේ හේතුවෙන් වත්මන් තාරුණ්‍යට අනාගත ලෝකයට මුහුණු දීමේදී දැඩි […]

Bybit-Upskill-LBN.jpeg

1min130
වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Bybit, ශ්‍රී ලංකාවේ නිර්මාණකරුවන් අතර මූල්‍ය සාක්ෂරතාවය සහ වගකීම් සහගත ලෙස වෙළඳාම් කිරීමේ අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින්, Mastering the Markets ආයතනය සමඟ එක්ව පූර්ණ අනුග්‍රහය සහිත වෙළඳපොල සාක්ෂරතා අධ්‍යාපන වැඩසටහනක් දියත් කර ඇත. මෙම ඔන්ලයින් වැඩසටහන සැලසුම් කර ඇත්තේ මූල්‍ය වෙළඳපොල ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව