ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 25, 2021
ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පාදුක්ක ප්රදේශයේ වර්ධනය වෙමින් පවතින ව්යාපාරික ප්රජාවට වඩාත් ප්රශස්ත බැංකු සේවා සැපයීම අරමුණු කරමින් සිය පාදුක්ක පාරිභෝගික ඒකකය අංක 51, හොරණ පාර, පාදුක්ක යන ලිපිනයෙහි වඩාත් ඉඩ පහසුකම් සපිරි නව නිවහනකට පසුගියදා ගෙන යන ලදී. මෙම පාරිභෝගික ඒකකය විවෘත කිරීමේ උත්සවයට […]