ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 17, 2023
නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර එක්දින (ODI) සහ විස්සයි, විස්ස T20 තරගාවලියට සහභාගී වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සඳහා නිල අනුග‍්‍රහය දැක්වීමට කොමර්ෂල් බැංකුව පියවර ගෙන ඇත. ‘‘ශ‍්‍රී ලංකාවේ වඩාත් ජනප‍්‍රිය ක‍්‍රීඩාව ක‍්‍රිකට් වන අතර, ශ‍්‍රී ලංකාවේ සෑමදෙනාම පාහේ රටේ ජාතික ක‍්‍රිකට් කණ්ඩායම කෙරෙහි දැඩි ඇල්මක් දක්වනවා,’’ යැයි කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – […]



