ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 10, 2020
ප්රමුඛ පෙළේ වෙළෙඳසැල් 2000 කට වැඩි සංඛ්‍යාවක් සහභාගී වෙයි ගේදොර උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා මාස 60 ක් දක්වා පහසු ගෙවීමේ සැලසුම් මෙවර නත්තල් සාප්පු සවාරියේ යෙදෙන කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඩෙබිට් කාඞ්පත් හිමි ගනුදෙනුකරුවන්ට දිවයින පුරා පිහිටි ප්රමුඛ පෙළේ වෙළෙඳසැල් 2000 කට වැඩි සංඛ්‍යාවක් වෙතින් 50% ක් දක්වා වට්ටම් සහ පහසු ගෙවීමේ සැලසුම් […]