Tag: දිරිශක්ති

Dirishakthi-seminar-Wennappuwa.jpg

1min00
කොමර්ෂල් බැංකුව තවත් ප්‍රධාන ආයතන කිහිපයක් සමඟ එක්ව ක්‍රියාත්මක කළ තිරසාර ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක් මගින් මාරවිල සහ වෙන්නප්පුව යන ප්‍රදේශවල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමියන් 100 කට ආසන්න පිරිසක් ප්‍රතිලාභ ලැබීය. කොමර්ෂල් බැංකුවේ ‘දිරිශක්ති’ තිරසාර ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනේ කොටසක් ලෙස සංවිධානය කරන ලද මෙම වැඩමුළුව මගින් ඔවුන්ගේ තාක්ෂණික හා මූල්‍ය සාක්ෂරතාවය ඇතුළු අනෙකුත් ව්‍යවසායකත්ව […]

Dirishakthi-programme-Matugama-LBN.jpg

1min00
      කොමර්ෂල් බැංකුව විසින් ක‍්‍රියාත්මක කරණු ලබන ‘දිරිශක්ති’ තිරසාර ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනේ කොටසක් ලෙස, රටපුරා පැවැත්වෙන දැනුම බෙදා ගැනීමේ බහුමාන සම්මන්ත‍්‍රණයක් සඳහා, මතුගම ප‍්‍රදේශයේ කුඩා තේ වතු හිමියන් 100ක් පමණ පසුගියදා එක්විය. මෙම වැඩසටහන සඳහා කොමර්ෂල් බැංකු කණ්ඩායම සමග මතුගම අරුණ තේ කම්හල, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය (TSHDA), තේ පර්යේෂණ ආයතනය (TRI) […]

Dirishakthi-Programme-Bandarawela-Deniyaya.jpg

1min00
        කොමර්ෂල් බැංකුව විසින් දියත් කර තිබෙන නවතම ‘දිරිශක්ති’ අගය දාම සංවර්ධන වැඩසටහන මගින් බණ්ඩාරවෙල සහ දෙණියාය ප‍්‍රදේශවල තේ වගාකරුවන්ගේ සමිති හතරක් නියෝජනය කරන තේ වගාකරුවන් 532 දෙනෙකුට මූල්‍ය සහ තාක්ෂණික සහයෝගය ලබාදී තිබේ. ග‍්‍රාමීය අගය දාමයේ කාර්යක්ෂමතාවය සහ තිරසාරත්වය වර්ධනය කිරීම වෙනුවෙන් නිර්මාණය කර තිබෙන මෙම වැඩසටහන මගින් නව තාක්ෂණය හඳුන්වාදීමට […]

Dirishakthi-expansion-Composite.jpg

1min00
      ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ට මූල්‍ය සහාය ඇතුළුව පුළුල් සහයෝගයක් ලබාදෙමින් ඔවුන්ව සවිබල ගැන්වීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් ආරම්භ කර තිබෙන ‘දිරිශක්ති’ ණය වැඩසටහන තවත් පුළුල් කරමින් එය නව මානයකට රැගෙන යාමට බැංකුව කටයුතු කර තිබේ. මේ අනුව, බිම් මට්ටමේ ව්‍යාපාරික ශක්‍යතාවයක් පවතින ජීවනෝපාය ක‍්‍රම වෙනුවෙන් තනි පුද්ගලයෙකුට ණය ලබාදීමෙන් ඔබ්බට ගොස් එම ව්‍යාපාරයට සම්බන්ධ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව