ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 9, 2024
තාක්ෂණ ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ මීළඟ පරම්පරාවේ දක්ෂතා වෙනුවෙන් දායකවීමේ අරමුණු පෙරදැරිව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලයවන ESOFT Metro Campus, එක්සත් රාජධානියේ තොරතුරු තාක්ෂණ, 3 වැනි මට්ටමේ ඩිප්ලෝමාවක් හැදෑරීමට ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම සිසුන් 1,500 කට අධික සංඛ්‍යාවක් තෝරාගෙන ඇත. අගෝස්තු 30 වැනි දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති […]