ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 31, 2026
2026 අගෝස්තු 28, කොළඹ: සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයට අත්වැලක් වෙමින් ජාතික ආර්ථිකයේ වර්ධනයට දායක වීමේ අරමුණින් ගාල්ල සහ මාතර ප්‍රදේශවල කුඩා තේ වතු හිමියන් සඳහා SME Scale-Up වැඩසටහන් මාලාවක් සංවිධානය කළේය. දකුණු පළාතේ තේ වගාකරුවන් 100 කට අධික පිරිසක් සහභාගී වූ මෙම වැඩසටහන් මාලාව තුළදී ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කරගැනීමට […]



