ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 3, 2025
පරාටේ නීති නැවත භාවිතා කිරීම පිළිබඳව අනතුරු ඇඟවීම් හා ඒ පිළිබඳව ව්‍යාකූලත්වයක් ඇති කිරීමට, කුඩා කණ්ඩායමක් විසින් සිදුකරන උත්සාහයන් තරයේ ප්‍රතික්ෂේප කරන බව දිවයිනේ සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු නියෝජනය කරන ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. තවද, මෙයට සම්බන්ධ සහන කාලය දැනට අවසන් වී ඇතත් පුළුල් ලෙස පරාටේ නීතියට අදාල ක්‍රියාමාර්ග […]







