ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 24, 2025
මෙරට තාක්ෂණික අංශයේ ප්‍රමුඛයකු වන Ceylon Business Appliances (CBA) සිය 55 වැනි සංවත්සරය පසුගියදා සාඩම්බරයෙන් සමරනු ලැබීය. දශක 5කට වැඩි කාලයක් පුරා තාක්ෂණය පිළිබඳ උනන්දුව, හැකියාව සහ ජනතාව කෙරෙහි නොසැලෙන කැපවීම තුළින් සුවිසල් විශ්වාසයක් දිනා ගැනීමට සමත්ව සිටින CBA අද වන විට නව්‍යකරණ තාක්ෂණික සේවාවන් රැසක් ලොවට හඳුන්වා දීමට කටයුතු කර ඇත. 1970 වසරේදී […]









