ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 25, 2026
කොළඹ ආසන්නයේ පිහිටි ජනප්‍රියම මෙන්ම ඉහළ වටිනාකමකින් යුත් තලවතුගොඩ නගරය කේන්ද්‍ර කරගනිමින්, Groundworth (Pvt) Ltd සමාගම විසින් “Antara by Groundworth” නමින් සිය නවතම ඉඩම් ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කර ඇත. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සීමාවටත්, බත්තරමුල්ල පරිපාලන නගරයටත් ඉතා ආසන්නයෙන් පිහිටි මෙම ව්‍යාපෘතිය, නිදහස් හා සන්සුන් වටපිටාවක පිහිටි වටිනා නේවාසික ඉඩම් කොටස් 12කින් සමන්විත වේ. පූර්ණ […]




