ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 14, 2024
ව්‍යාපෘතියේ නිවාස අතරින් 80% ක් දැනටමත් විකිණී අවසන් පෙරළිකාරී 1% මාසික වාරිකය සහිත පහසු ගෙවීමේ ක්‍රමයද ක්‍රියාත්මකයි මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකුවන ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්.) සමාගමේ නවතම ව්‍යාපෘතිය ‘The Residence’ හි ඉදිකිරීම් පසුගියදා තලවතුගොඩ සමගි මාවතේදී ආරම්භ විය. එහි මංගල පස් පිඩැල්ල කැපීම සහ මුල්ගල තැබීම එදින සිදුකෙරුණු අතර, එම අවස්ථාවට ප්‍රයිම් සමූහයේ සභාපති, සම […]



