Tag: ණය

MOU-Signing-ACH-Education-LBN.jpg

1min200
කොමර්ෂල් බැංකුව සහ ඕස්ටේ්‍රලියානු උසස් අධ්‍යාපන ආයතනය (ACH) අතර ඇතිකරගත් සහයෝගීතාවයක ප්‍රතිඵලයක් ලෙස විදේශ අධ්‍යාපනය සඳහා යොමු වීමට බලාපොරොත්තු වන සිසුන්ට වැඩි ඉඩප්‍රස්ථා ගණනක් මෙන්ම ඔවුනට අවශ්‍ය අරමුදල් පහසුවෙන් ලබා ගැනීමට දැන් හැකියාව ලැබී ඇත. බැංකුව හා සීමාසහිත ACH අධ්‍යාපන පුද්ගලික සමාගම අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් හරහා එම සිසුන්ට තම ශිෂ්‍ය ලිපිගොනු විවෘත කිරීමේ […]

Image-01-LBN-3.jpg

1min200
ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, වරලත් මූල්‍ය විශ්ලේෂකයින් (CFA) වීමට ඉගෙන ගන්නා සිසු දරු දැරියන්ට ඔවුන්ගේ අධ්‍යයන කටයුතුවලට සහාය වීම සඳහා අධ්‍යාපන ණයක් හඳුන්වා දී ඇත. මෙම පියවර අනාගත මූල්‍ය වෘත්තිකයන් සවිබල ගැන්වීම සහ ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා HNB හි කැපවීම මැනවින් පෙන්නුම් කරයි. […]

CDB.png

1min400
රට පුරා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා ජාතික ණය සුරැකුම් ආයතනය මගින් ක්‍රියාවට නංවන පුරෝගාමී වැඩසටහනක් සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC – CDB) සමාගම ජාතික ණය සුරැකුම් ආයතනයේ (National Credit Guarantee Institution Limited -NCGI) සුරැකුම් යෝජනා ක්‍රමය යටතේ ප්‍රථම ණය මුදල ප්‍රදානය කිරීමට පසුගියදා කටයුතු කළේ ය. […]

Biggest-lender-to-SMEs-in-2023-LBN.jpg

1min260
2023 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට විශාලතම ණය දෙන්නා කොමර්ෂල් බැංකුව වූ බවත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ණය දෙන ආයතන 17ක් විසින් ලබා දී ඇති මුළු ණය වටිනාකමින් තුනෙන් එකක් එම බැංකුව ලබා දුන් බව මුදල් අමාත්‍යංශය තහවුරු අතර ඇත.     අමාත්‍යංශයේ 2023 වාර්ෂික වාර්තාවට අනුව කොමර්ෂල් බැංකුව කුඩා […]

Commercial-Bank-Chairman-Mr-Sharhan-Muhseen-Managing-Director-and-CEO-Mr-Sanath-Manatunge-LBN.jpg

1min250
ශේෂ පත්‍ර සංකෝචනයක් හා ණය පොතේ අගයට සෘණාත්මක බලපෑමක් ඇති කරමින් රුපියලේ අගය ඉහළ නැංවුනු අවධියක වුවද ණය දීමේ කාර්යය උදෙසා වූ බැංකුවේ අවධානය එලෙසම පවත්වා ගනිමින් කොමර්ෂල් බැංකු සමූහය රුපියල් ටි‍්‍රලියන 1.316 ක ණය පොත් අගයක් සමඟින් 2024 පළමු කාර්තුව අවසන් කර ඇත. ණය සහ අත්තිකාරම් සඳහා වසරේ පළමු මාස තුන තුළදී සමූහය රුපියල් […]

SLBA-Logo-LBN.jpg

1min3420
සමස්ත ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය නොකරන ණය පැහැර හරින්නන් කිහිප දෙනෙකුගේ බලපෑම්වලට ප්‍රතිචාරයක් ලෙස පරාටේ නීතිය හරහා ණය අයකර ගැනීම අත්හිටුවමින් ආණ්ඩුව ගත් ඒකපාර්ශවීය තීරණය මෙරට ආර්ථිකයේ හදවත හා ජීවනාලිය බඳු වූ බැංකු ක්ෂේත්‍රයට විශාල සෘණාත්මක බලපෑමක් ඇති කරනු ඇති බව ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) ප්‍රකාශ කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) බලපත්‍රලාභී රාජ්‍ය […]

Sri-Lanka-Banks-Association-SLBA.jpg

1min920
      ‘කොවිඞ්-19’ වසංගතය සහ ආර්ථික අර්බුදයෙන් පසුව ණය පැහැර හැරීමේදී කර්මාන්තකරුවන්ට දැනෙන ආතතිය සමනය කිරීම සඳහා, පුළුල් සහ විධිමත් සම්බන්ධීකරණ ප‍්‍රවේශයක් සහතික කිරීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව හරහා වාණිජ බැංකු සමග සම්බන්ධ වන ලෙසට, ශ‍්‍රී ලංකා බැංකු සංගමය ප‍්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් ඉල්ලා සිටියි. ශ‍්‍රී ලංකාවේ සියලූම බලපත‍්‍රලාභී බැංකු නියෝජනය කරන එම සංගමය නිවේදනයක් […]

CBSL-6.jpg

1min220
      ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 අප්‍රේල් මස 08 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), 2022 අප්‍රේල් මස 08 වැනි දින ව්‍යාපාර කටයුතු අවසානයේ සිට බලපැවැත්වෙන පරිදි පදනම් අංක 700කින් පිළිවෙළින්, සියයට 13.50 සහ සියයට 14.50 දක්වා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව