ණය දීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් කොමර්ෂල් බැංකු සමූහය 2023 තුන්වන කාර්තුවේදී දළ ණය සහ අත්තිකාරම් රුපියල් බිලියන 51.404 කින් ඉහළ නංවා ඇති අතර මාස තුනක් තුළදී ණය පොත රුපියල් ටි‍්‍රලියන 1.239 ක් දක්වා 4.33% කින් වර්ධනය කර ඇත. එම කාලය තුළ සමූහයේ තැන්පතු රුපියල් ටි‍්‍රලියන 2 ක සන්ධිස්ථානය ඉක්මවා ගිය […]