ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 3, 2026
2025 දී තවත් කාර්යසාධන සන්ධිස්ථානයක් පසුකරමින් කොමර්ෂල් බැංකුව තම ණය පොත රුපියල් ට්‍රිලියන 2 ඉක්මවා ගෙන ගිය මෙරට පළමු පුද්ගලික අංශයේ බැංකුව බවට පත් වී ඇත. රුපියල් බිලියන 45 ඉක්මවූ මාසික සාමාන්‍ය අගයක් සමඟින් මාස 12ක් තුළදී සිය ණය පොතේ රුපියල් බිලියන 541ක වර්ධනයක් අත් කරගනිමින් ජාතික ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් බැංකුවේ කැපවීම මනාව පිළිබිඹු කර […]



