ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 2, 2024
2023 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට විශාලතම ණය දෙන්නා කොමර්ෂල් බැංකුව වූ බවත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ණය දෙන ආයතන 17ක් විසින් ලබා දී ඇති මුළු ණය වටිනාකමින් තුනෙන් එකක් එම බැංකුව ලබා දුන් බව මුදල් අමාත්‍යංශය තහවුරු අතර ඇත. අමාත්‍යංශයේ 2023 වාර්ෂික වාර්තාවට අනුව කොමර්ෂල් බැංකුව කුඩා […]