ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 22, 2021
කොමර්ෂල් බැංකුව විසින් වෙස්ටර්න් යුනියන් සහ මනිග්රෑම් යන ගෝලීය මුදල් පේ‍්‍රෂණ සේවාවන් සමග එක්ව දියත්කළ ප්‍රවර්ධන වැඩසටහන යටතේ එම සේවාවන් මගින් කොමර්ෂල් බැංකුවේ ශාඛාවක් හරහා මුදල් පේ‍්‍රෂණ ලබාගත් ගනුදෙනුකරුවන් 16 දෙනෙකුට තම පේ‍්‍රෂණ මුදල් දෙගුණ කර ගැනීමේ අවස්ථාව ලබාදී තිබුණි. මේ අනුව, බැංකුව සඳහන් කරන්නේ නොවැම්බර් 15 වනදා අවසන් වූ සතිපතා දිනුම් ඇදීමේදී වෙස්ටර්න් යුනියන් […]