ශ්‍රි ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛතම සන්නාමයක් වන ටොයොටා ලංකා (පෞද්ගලික) සමාගම විසින් ටොයොටා ජෙනුයින් මොටර් ඔයිල්, ටොයොටා ජෙනුයින් අමතර කොටස්, PIRELLI, Accelera සහ Otani ටයර් මෙරට තුළ බෙදා හැරීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කරන සිය අලෙවි නියෝජිතයින් අගයමින් 17 වැනි වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව Cinnamon Life at City of Dreams, Colombo හිදී පසුගියදා අති […]