ලංකා ව්යාපාරික පුවත් - LBNJune 27, 2025
පාරිසරික හා සමාජ වගකීම් සඳහා වූ ජාතික ගමනේ නායකත්වය තහවුරු කරමින්, සාම්ප්රදායික බැංකුකරණයෙන් ඔබ්බට යන පියවරක් ලෙස කොමර්ෂල් බැංකුව විසින් තිරසාරභාවය පිළිබඳ ශ්රී ලංකාවේ ප්රථම ජාතික සමුළුව මෑතකදී පවත්වන ලදී. ජුනි 26 වන දින සිනමන් ලයිෆ් හිදී පැවතිි ‘ForwardTogether 2025’ එක්දින සමුළුව හරහා ශ්රී ලංකාවේ දැනට පවතින දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන අනාගතයක් බිහි කිරීම සහ […]



