ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 23, 2026
Mark and Comm’ ආයතනය විසින් දෙවන වරටත් පවත්වනු ලබන ‘ශ්‍රී ලාංකේය මාධ්‍යයේ හඬ’ (Sri Lanka Media’s Voice) සමීක්ෂණය තුළින් මෙරට ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය අභිමානය, කෘත්‍රිම බුද්ධිය (AI) සහ ඩිජිටල් තාක්ෂණය පිළිබඳ දැනුම හා කුසලතා වර්ධනය කරගැනීමට ඔවුන් තුළ පවතින උනන්දුව මෙන්ම වැටුප්, රැකියා සුරක්ෂිතතාව සහ මාධ්‍ය වෘත්තීයට අදාළ අභියෝග රැසක් පිළිබඳව අවධානය යොමු කර තිබේ. එම […]



