ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 20, 2026
තෙදිනක් පුරා පැවති තරගාවලිය අවසානයේ කායා දළුවත්ත සමස්ත ශූරතාව දිනා ගනී DFCC බැංකුවේ පූර්ණ අනුග්රහය ඇතිව පැවති Faldo Junior Series ශ්රී ලංකා ගොල්ෆ් තරගාවලිය, ජනවාරි 6 සිට 8 දක්වා කොළඹ රෝයල් ගොල්ෆ් සමාජ (RCGC) පරිශ්රයේදී සාර්ථකව නිමාවට පත් වූ අතර එහිදී කායා දළුවත්ත, තරගාවලියේ සමස්ත ශූරිය ලෙස කිරුළු පැළඳුවාය. හය වතාවක් මේජර් ශූරතාව දිනූ ශ්රීමත් […]










