ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 28, 2023
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට තුළ වඩාත්ම නම්‍යශීලී ගෙවීම් සහකරු ලෙස සිය විශිෂ්ටත්වය තහවුරු කරමින් ඩිජිටල් ගෙවීම් විසඳුම් ඉහළ නැංවීම සඳහා කැපවී කටයුතු කරන දකුණු ආසියාවේ විශාලතම ඊ-වාණිජ්‍ය වෙළෙඳ වෙබ් අඩවිය වන Daraz විසින් පසුගියදා පිළිගැනීමට ලක් කළේය. මෙහිදී 2023 වාර්ෂික Daraz ගෙවීම් සහකරු කාර්යසාධන සම්මාන […]