ලංකා ව්යාපාරික පුවත් - LBNJune 23, 2025
ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ලොව ප්‍රමුඛ පෙළේ ගෙවීම් සමාගමක් වන වීසා (Visa) සමඟ එක්ව’’HNB කාඩ්පත් සමඟ Visa Easy Tap’’ වැඩසටහන ආරම්භ කර ඇත. වෙළෙඳසැල් තුළ tap to pay ක්‍රමය මගින් භාණ්ඩ මිලදී ගැනීමේදී එහි ඇති ආරක්ෂාව, පහසුව සහ වේගවත් බව පිළිබඳව දැනුවත් කිරීමෙන් රට පුරා සම්බන්ධතා […]



