ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 20, 2025
2025 නොවැම්බර් 19 – කොළඹ: කොළඹ නගරයේ පිහිටි අධි සුඛෝපභෝගී මහල් නිවාස අතරට අලුතින්ම එක් වන විස්මිත ඉදිකිරීමක් වූ Sapphire Residences හි විශේෂ නැරඹුම් චාරිකාවක්, මාධ්‍ය ක්ෂේත්රයේ පිරිස් වෙනුවෙන් පසුගිය දා සූදානම් කර තිබිණ. සුන්දර ගාලු මුවදොර පරිශ්‍රයට මුහුණලා පිහිටා ඇති මෙම දැවැන්ත ගොඩනැඟිල්ල, මෙරට අති සුඛෝපභෝගී තට්ටු නිවාස ක්ෂේත්රයේ නව යුගයක් ඇරඹීමට සමත් ව්‍යාපෘතියක් […]






