ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 10, 2024
ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුවට ප්රදානය කරන සම්මානය කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුෂීන් මහතා සහ කළමණාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා විසින් මෑතකදී වොෂින්ටන් ඩීසී හි පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු සමූහයේ වාර්ෂික රැස්වීමට සමගාමීව පිළිගන්නා ලදී. ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් වාර්ෂිකව පළ කරන ‘ලෝකයේ හොඳම බැංකු’ 2024 ලැයිස්තුවේ […]