ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 28, 2026
1950 දශකයේ අග භාගය වන විට ශ්‍රී ලාංකේය කෘෂි කර්මාන්තයේ නවමු පරිවර්තනයක් සිදු කරන්නට එවකට අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතා පියවර ගත්තේ සැබෑ ශ්‍රී ලාංකේය අනන්‍යතාව මනාව හඳුනා ගනිමිනි. එතෙක් වියළි බිමක්ව පැවති දිගාමඩුල්ල දියවරෙන් පොහොසත් කරනු වස් සේනානායක සමුද්‍රය ඉදිකිරීමට එතුමා ප්‍රමුඛතාව දුන්නේද එහෙයිනි. සශ්‍රීක පොළොවකින් යුත් නැගෙනහිර පළාතේ කෘෂිකර්මයේ දියුණුව වෙනුවෙන් ආරම්භ කරනු […]



