ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 3, 2026
වාර්ෂිකව ගිගාවොට් පැය 9.9ක පිරිසිදු විදුලියක් එක් කරමින්, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අපේක්ෂා තවදුරටත් ඉහළ නංවයි හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් ආයතනයේ සූර්ය බලශක්ති අංශය වන හේලීස් සෝලා (Hayleys Solar) ආයතනය, කොස්ගම ප්‍රදේශයේ භූමිය මත ඉදි කරන ලද සූර්ය බලශක්ති ව්‍යාපෘති ද්විත්වය නිල වශයෙන් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම සිදු කරන ලදි. කොස්ගම I (මෙගාවොට් 2) සහ […]



