කොමර්ෂල් බැංකුව විසින් අන්තර්ජාලය ඔස්සේ පුද්ගලික ණය අයදුම් කිරීම සඳහා ලබාදුන් පහසුකම සඳහා ආසියානු FinTech ඇකඩමිය (AFTA) විසින් ශ‍්‍රී ලංකාවේ හොඳම ණය ලබාගැනීමේ හැකියාව ඇගයීමේ පහසුකමට හිමි සම්මානය ප‍්‍රදානය කර තිබේ. කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති ‘ආසියානු ඩිජිටල් මූල්‍ය සමුළුව සහ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී’ මෙම සම්මානය බැංකුවට ලබාදුන් අතර ඒ තුළින් කොමර්ෂල් බැංකුවේ […]