ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 15, 2022
පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද කොමර්ෂල් බැංකු සමූහය 2022 සැප්තැම්බර් 30 වනදායින් අවසන් වන මාස 09 ක කාලය තුළදී හා තුන්වන කාර්තුවේදී ශක්තිමත් මෙහෙයුම් කාර්ය සාධනයක් වාර්තා කිරීමට සමත්ව තිබේ. පවතින තත්ත්වය හමුවේ සලකා බලන මාස 09 ක කාලය සඳහා වැඩි හානි පූරණ ප‍්‍රතිපාදන වෙන් කිරීමට සිදුවී තිබෙන අතර ඒ හේතුවෙන් මාස […]







